29th August 2017 15:17:00 පැය
අන්තවාදී ප්රචණ්ඩත්වය පිටුදැකීමේ යන්ත්‍රණ නැමැති උප මාතෘකාව ඔස්සේ ද ‘කොළඹ ආරාක්ෂක සම්මන්ත්‍රණයේ’ දී 29 දින විද්වත් කථීකාවත් පැවැත්වුණු අතර,එහිදි මහජන යහ සම්බන්ධතාවයේ (Public Diplomacy) හී වැදගත්කම පිලිබඳව ද විද්වතුන් අවධාරණය කරන ලදී.
29th August 2017 14:43:53 පැය
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ’ දෙවන අන උදෑසන සැසීයේ දී එක්සත් ජනපද ශෘන්තිකර හමුදා උතුරු නියෝජ්‍ය අණදෙන නිලධාරි ජෙනරාල් ජේ. නෝබල් සිය විද්වත් දේශනයේ දී ඉන්දු ආසියා ශාන්තිකර කලාපයේ අන්තවාදි ප්රචණ්ඩත්වය මැඩලීමෙහිලා ඇමරිකා එක්සත් ජනපද.....
28th August 2017 18:28:17 පැය
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේ දැන් (28) පැවැත්වෙන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය අතරතුර එහි ප්‍රධාන දේශක ඇමරිකානු එක්සත් ජනපද අද්මිරාල් සහ විලියම් ජේ. ෆැලෝන් (විශ්‍රාමික) යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණ.
28th August 2017 18:27:53 පැය
තිස් අවුරුද්දක් පුරා පැවැති ඇතැම්විට ගැටුම්කාරී ඉතිහාසයේ බලපෑම් වලට ද හසුවු ශ්‍රී ලංකාවේ එල්ටිටිඊ ත්‍රස්තවාදය අන්තවාදි මුලධර්මවාදයට කදීම නිදසුනක් බැව් කැනඩාවේ (Borealis Threat and Risk Consulting Ltd) ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ෆහිල් ගුර්ස්කි මහතා කොළඹ ආරක්ෂක සමුළුවේ පලවන සැසිවාරයේ දී (28) අන්තවාදී ප්රචණ්ඩත්වය පිලිබඳ සිය දේශනයේ දී පැවසිය.
28th August 2017 18:25:17 පැය
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ හී දෙවන දිනයේ දී චීනය, මැලේසීයාව, ඕමානය, සවුදි අරාබිය සහ යුක්රේන ජ්‍යෙෂ්ඨ හමුදා නියෝජිතයින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ හී විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
26th August 2017 00:28:46 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ‘කොළඹ ආරක්ෂක සමුළුව 2017’ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද (28) දින ආරම්භ වේ. ආරක්ෂක සම්මන්ත්රණ සජීවී විකාශය නැරඹීමට, නරඹන්නන් පහලින් ඇති ලින්ක් එක හරහා පිවිසෙන්න.
26th August 2017 00:27:32 පැය
විදේශීය හමුදා සමාජිකයින් හා නිරීක්ෂකයින් 62 ක් ඇතුළු ත්‍රිවිධ හමුදා භඨ පිරිස් 2675 ක් සහ නවාංග කිහිපයක් ද සමගින් යුද හමුදා දින දර්ශකයේ ඉතා වැදගත් ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයක් වන ‘දියකාවා මෙහෙයුම VIII - 2017’ .....
25th August 2017 13:05:12 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ආරාධනයෙන් සිකුරාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සුභ මොහොතින් විවෘත කරන ලදි.
25th August 2017 13:03:10 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (23) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිළ වශයෙන් හමුවිය. යුද්ධ හමුදාධිපති විසින් සිදුකරන ලද මෙම පළමු පොලිස් මූලස්ථාන සංචාරය වෙනුවෙන් සම්මාන පොලිස් මුර ආචාරයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් පිළිගන්වන ලද අතර.............
23rd August 2017 22:03:49 පැය
'ප්රචන්ඩ අන්තවාදය පිටුදැකීම :ගෝලීය ප්රවණතා' යන මැයෙන් අගෝස්තු මස 28 - 29 දිනයන් හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පවත්වනු ලබන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 ට විදේශිය හමුදා සහ සිවිල් විද්වතුන් 91 කට වැඩි පිරිසක් සහභාගිවිමට නියමිත බැව් යුද හමුදා මුලස්ථාන තොරතුරු අනාවරණය කරයි.