17th October 2017 15:23:49 පැය
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ආනන්දයින් (1975-1980 කණ්ඩායම) පිරිසක් ත්‍රිකුණාමලය, කල්ලාර් සෝමපුර මහා විද්‍යාලයේ අඩුපාඩු සොයාබලා සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක්, පුස්තකාලයක් සහ බුදු මැදුරක් ඉදිකර දුන් අතර...
17th October 2017 12:10:45 පැය
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ‘ටෙක්නෝ ශ්‍රී ලංකා 2017’ දැවැන්ත ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය...
16th October 2017 19:17:08 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදොරු සයිඩ් මැක්සුල් හකීම්අද (16) සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
16th October 2017 19:12:54 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් භට පිරිස් හි ශ්‍රමදායකත්වයෙන් ඉරණපලෙයි රෝමානු කතෝලික විද්‍යාලයේ ආරක්ෂක තාප්පය ඉදිකර 68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව සඳුදා (09) දින......
16th October 2017 16:09:30 පැය
මිත්‍ර ශක්ති 2017 ක්‍රියාන්විත යුධ අභ්‍යාස සමාරම්භක උත්සවය සිකුරාදා (13) දින ඉන්දියාවේ පූනේහි දෙවන මරාතා පාබල බලඇණි (2 MARATHA Infantry battalion) සරඹ පිටියේ දී පැවැත්විණි.
15th October 2017 15:26:06 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ඨ පාබල සටන් රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුව සෙනසුරාදා (14) දින සිය 34 වන සංවත්සර දිනය අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ දී ඉතා අභිමානවත් ලෙස සමරනු ලැබීය.
15th October 2017 15:24:33 පැය
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ඔක්තෝබර් මස 7 සිට 10 දක්වා වට්ටප්පලෙයි ප්‍රධාන මාර්ගයේ දෙපස පිරිසිදු කිරීම සහ දැවැන්ත ඩෙංගු මර්ධන වැඩසටහනක් ඇතුළු ප්‍රජා ව්‍යාපෘතින් ................
15th October 2017 14:53:12 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමෙන් අනතුරුව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය වෙත සිදු කෙරුණු ප්‍රථම නිල සංචාරය සෙනසුරාදා (14) දින සිදුවිය.
13th October 2017 21:20:21 පැය
දකුණු සහ අග්නිදිග ආසියාවේ ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ජෝශප් ෆෙල්ටර් (Dr Joshep Felter) මහතා අද (13) උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
12th October 2017 23:09:45 පැය
68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථානයන් හී සංවත්සර වැඩසටහන් සංවිධානය කරනු ලැබු අතර, හමුදා සම්ප්‍රදායානුකුලව 68 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය ......