Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2017 19:17:08 Hours

බංග්ලාදේශ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදොරු සයිඩ් මැක්සුල් හකීම්අද (16) සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එම සුහද හමුවේ දී යුද්ධ හමුදාධිපති සහ ආරක්ෂක උපදේශක, අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, සාකච්ඡාව අවසානයේ දී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.

jordan Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5