11th July 2018 10:38:47 පැය
2016 ඔක්තෝබර් මස 21 වන දින අළුයම පොලිස් වෙඩි පහරකින් මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක විජයකුමාර් සුලක්ෂණ සිසුවාගේ පවුලේ ඥාතීන් සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය.....
10th July 2018 16:22:25 පැය
නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් පස්දෙනා අඟහරුවාදා (10) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කාර්යාලයේ දී හමුවිය. යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්....
09th July 2018 15:20:24 පැය
කොළඹ, විශාඛා විද්‍යාලයේ සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ පැවැති ‘2017 - වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශාඛා විද්‍යාලයේ විදුහල්පතිණි සඳමාලි අවිරුප්පොල මහත්මියගේ ආරාධනයකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉතා උණුසුම් හා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
09th July 2018 15:15:24 පැය
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරනු ලැබු ‘‘කැවලරි සුපර්ක්‍රොස්’ තරඟාවලිය - 2018’ දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නව වාර්තා බිහිකරමින් ක්‍රීඩා ලෝලින් රැසක් මධ්‍යයේ ඉරිදා (08) දින පාන්ගොල්ල ධාවන පථයේ දී සාර්ථකව පැවැත්විණි.
07th July 2018 23:28:40 පැය
විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (07) දින උදෑසන සිය කාර්යබහුල රාජකාරි මධ්‍යයේ මාතලේ, නාඋල ප්‍රදේශයේ ස්ථානගත විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා එක්විය. විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි රෙජිමේන්තු.....
06th July 2018 17:22:27 පැය
2018 ජූනි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ නව සභාපති ලෙස ක්‍රීඩා අමාත්‍යංශය විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පත් කරනු ලැබීය. ක්‍රීඩා සම්මේලනයන්හි ක්‍රියාත්මකවන ක්‍රීඩා වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර එම ක්‍රීඩා කටයුතු පිළිබඳ සමාලෝචනය කිරීමට මෙම.....
06th July 2018 17:02:49 පැය
මාලදිවයිනේ පැවැත්වීමට නියමිත දින පහක අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන කණ්ඩායම ලෙස තවත් සැරයන් මේජර්වරුන් කණ්ඩායමක් මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය (Maldives National Defence Force).....
06th July 2018 16:02:49 පැය
ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් 23 දෙනෙකු ඔවුන්ගේ විදේශීය සංචාරයන්හි එක් අදියරක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, අද (06) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
06th July 2018 15:49:43 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ දී කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති.....
05th July 2018 11:50:32 පැය
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගයක් බදාදා (04) දින මෝදර රොක් හවුස් පිහිටි බලකා මූලස්ථානයේ දී පැවති අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක මෙන්ම බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ...