07th June 2021 20:37:46 පැය
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී (David Holly) බ්‍රහස්පතින්දා (03) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය. මෙම හමුවේදී, පවතින කොවිඩ් - 19...
07th June 2021 18:37:46 පැය
දිවයින පුරා සංචරණ සීමාවන් පැනවීම හේතුවෙන් ජුනි මස 10 සහ 11 දින මාසික විශ්‍රාම වැටුප් ලබාගැනීමට නොහැකිව සිටින විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා බැංකු වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව සියලු කටයුතු සුදානම් කර ඇත. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
07th June 2021 12:59:37 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (06) දින පැවති සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...
06th June 2021 15:34:25 පැය
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සිකුරාදා (04) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අනෙකුත්...
04th June 2021 17:35:21 පැය
ස්වසන අපහසුතා සහිත කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කිරීමට කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා ගැළවීමේ හමුදා මුලස්ථානයේ (Salvation Army) ප්‍රධානි කර්නල් නිහාල් හෙට්ටිආරච්චි විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිකුරාදා (04) දින යුද්ධ හමුදා මුලස්ථානයේදි රුපියල් ලක්ෂ 13 ක වටිනාකමකින් යුත් බයිපැප් වෙන්ටිලේටර්...
03rd June 2021 13:31:34 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (03) දින උදෑසන 06.55 ට සියත TV රූපවාහිනී නාලිකාවේ සජීවීව විකාශය වූ ‘පිළිසඳර’ වැඩසටහනට සහභාගී වූයේය. මෙම වැඩසටහනේදී කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ඉදිරි ක්‍රියාමාර්ග, වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය, වර්ථමාන ආසාදිතයින් සංඛ්‍යාව, සංචරණ සීමාවන් අඛණ්ඩව...
02nd June 2021 18:49:09 පැය
මේ වනවිට බලපැවැත්වෙන සංචරණ සීමාව 2021 ජුනි මස 07 දින ඉවත් නොකරන බවත්, 2021 ජුනි මස 14 දින අලුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බවත් කොවිඩ් - 19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
02nd June 2021 15:49:59 පැය
රාජකාරි කාලසීමාව අවසන්ව නික්ම යන රුසියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා (Colonel Denis I. Shkoda) බදාදා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ශ්‍රී ලංකාව තුළ සේවය කළ කාලය තුළ...
02nd June 2021 15:45:44 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (03) දින උදෑසන 06.55 ට සියත TV රූපවාහිනී නාලිකාවේ සජීවීව විකාශය වන ‘පිළිසඳර’ වැඩසටහනට සහභාගී වේ.
28th May 2021 23:10:00 පැය
එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කර ඉදිරියේදී වඩාත් සැලසුම් සහගතව එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ජාලගත කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්රධානනත්වයෙන් අද (28) දින...