09th September 2021 18:00:24 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ 46 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සේන වඩුගේ පසුගිය බ්‍රහස්පතින්දා (9) දින කොස්ගම පිහිටි එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.
09th September 2021 16:00:54 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපල සහ යුද්ධ හමුදා කඳවුරු ආවරණය වන පරිදි කෘෂිකර්ම ව්‍යාපෘතීන් ආරම්භ කර පවත්වාගන යනු ලබයි. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් හා මඟපෙන්වීම මත යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්යක්ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයින පුරා විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් දියත් කරන ලදී.
08th September 2021 16:53:15 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ ඉකුත් බදාදා (8) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
08th September 2021 16:28:19 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඉකුත් බාදාදා (8) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි භාරගනු ලැබීය. මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සිය කාර්යාලයේදී...
08th September 2021 09:06:29 පැය
ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ කෝප්රල් දුලාන් කොඩිතුවක්කු ඇතුලු ක්‍රීඩකයින් කණ්ඩායම ඉකුත් අඟහරුවාදා (7) දින සනධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණි අතර, මැති ඇමතිවරුන්..
05th September 2021 22:58:59 පැය
මොස්කව්හිදී 7 වන වරටත් පැවැත්වු ‘ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා -2021’, සංස්කෘතික තරඟාවලියේ හමුදා සංස්කෘතික කාණ්ඩය යටතේ පැවති තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ප්‍රථම වරට යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම...
03rd September 2021 17:30:10 පැය
නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල සිකුරාදා (03) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී...
03rd September 2021 17:00:10 පැය
පනාගොඩ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල මහල් 5 කින් සමන්විත නව නිලධාරී නිවස්න සංකීර්ණය අද (02) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
03rd September 2021 15:51:10 පැය
නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන බවත් වයස අවුරුදු 30 ට වැඩි සියලුදෙනාටම එන්නත් කිරීම ද කඩිනමින් අවසන් කරන බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි...
02nd September 2021 06:32:39 පැය
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා නිවෙස් පදනම් කරගත් ඒකාබද්ධ රෝගී කළමනාකරණ පද්ධතිය මෙහෙයවමින් එහි මූලිකත්වය ගෙන කටයුතු කරන විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉකුත් බදාදා (01) දින...