2019-02-22 17:35:56
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ වොලිබෝල් ක්‍රීඩා කෞෂල්‍ය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබු අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලිය - 2019 හී සමාප්ති උත්සවය බදාදා (20) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
2019-02-22 17:17:56
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ප්‍රදේශයේ ධානපතියෙකු වන කාන්තන් මහතාගේ අනුග්‍රහකත්වය ඇතිව පසුගියදා පැවැති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තඩ්ඩුවනකොඩ්ඩෙයි සහ මුරුසුමොටෙයි ප්‍රදේශයන්හි සිවිල් වැසියන් 66 දෙනෙකු වෙත නූඩ්ල්ස්, කිරිපිටි, සීනි....
2019-02-22 16:42:27
ත්‍රිකුණාමලය ශ්‍රී තිරුක්කායි අම්බල් හින්දු කෝවිලේ වාර්ෂික පූජාව පැවැත්වීම සඳහා 22 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අවශ්‍ය සහයෝගය ලබාදුණි. ඒ අනුව, පූජාව පැවැත්වීමට පෙර අඟහරුවාදා (19) දින 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ උපදෙස් මත....
2019-02-22 16:35:29
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා එම ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ රාජකාරී, වගකීම් සහ කාර්යභාර්ය පිළිබඳ දැනුවත්වීම සඳහා පෙබරවාරි මස 21 සහ 22 දිනයන්හි සංචාරයක නිරතවිය.
2019-02-22 16:28:29
ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මූලික දැනුම ලබාගැනීමේ අරමුණින් මීන්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ පෙබරවාරි මස 15 සහ 16 දිනයන්හි සංචාරයක නිරතවිය.
2019-02-21 16:58:50
කිළිනොච්චි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥයින්ගෙන් උපදෙස් මත කෘමි නාශක හෝ කෘෂි රසායනික නොමැතිව වගා කළ හැකි ‘ස්වයංජාත’ බීජ ප්‍රභේදය නැවත හඳුන්වා දීම කිළිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් ගොවීන් 64 දෙනෙකුන් වෙත ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සමඟ සදුදා (18) දින කිළිනොච්චියේදි පවත්වනු ලැබීය. ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලීමේ අරමුණින් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය වෙතින් මූලික පියවර ගෙන...
2019-02-21 16:50:18
ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් විශ්‍රාමික මේජර් ජෙනරාල් සී.ඒ.එම්.එන්.සිල්වා රෝගාතුරව කොළඹ, නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බදාදා ( 20 ) දින මෙලොවින් සමුගත්හ. 1952 නොවැම්බර් මස 20 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවයට එක්ව වර්ෂ 1988 ජූලී මස 4 වන දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගිය මෙම ජ්‍යෙෂ්ඨ රණවිරුවාගේ දේහය කොළඹ 7 ඇල්විටිගල මාවතේ පිහිටි ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. ඔහුගේ අවමංගල්‍ය උත්සවය...
2019-02-21 15:50:18
නව පත්වීම් ලැබු යක්කල රණවිරු ඇපරල් නව සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග රණවිරු ඇපරල් යක්කල කර්මාන්තශාලාවේ සිව්වන සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදි.
2019-02-21 14:50:18
යුද්ධ හමුදා අරමුදලේ දායකත්වය ඇතිව 16 වන යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බළකායේ සාමාජිකයින් විසින් මුලතිව් යුද්ධ හමුදා මුලික රෝහල වෙත නව විකිරණ අංශයක් ඉදිකර දුන්හ. 2018 නොවැම්බර් මස 11 දින ඉදිකිරිම් ආරම්භ කර ඉතා කෙටි කාලයකින් අවසන් වු මෙම විකිරණ අංශය යුද්ධ හමුදා මුලික රෝහලේ නිලධාරි අණදෙන මේජර් ඩබ්.ජි.එල් ජයරත්න ගේ ආරාධනයකට අනුව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් විවෘත කරන ලදි. සේනාංකාධිපතිවරුන්, ආඥාපති...
2019-02-21 13:50:18
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් නයාරු ප්‍රදේශයේ ස්ථානගත 593 වන බලසේනා මූලස්ථානයේ අභිමානවත් 10 වන සංවත්සරය සිකුරාදා (15) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සමරන ලදී.