2020-09-29 12:21:20
221 වන බලසේනා මුලස්ථානය දැවැන්ත මානුෂීය සුභසාධන ව්‍යාපෘතියක් සදහා මූලිකත්වය ගනිමින් එම බලසේනාවේ බලසේනාධිපති ප්‍රියන්ත කාරියවසම් ගේ සම්බන්ධීකරණයෙන් කොළඹ, රොටරි සමාජයේ අනුග්‍රහය ඇතිව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිවිල් වැසියන් 49 දෙනෙකු සඳහා කෘතිම අත් පා බෙදාදීමේ වැඩසටහනක්...
2020-09-29 12:10:26
බුද්ධි අධ්යක්ෂ ජෙනරල් හා සන්නද්ධ බුද්ධි බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණ යුද්ධ හමුදා මුලස්ථානයේ 26 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස ඉකුත් අඟහරුවාදා (29) දින සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2020-09-29 12:00:26
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් රාජගිරියේ පිහිටි ප්‍රීමා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති ‘බේකරි නිෂ්පාදන’ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු වෙත ඉකුත් සිකුරාදා (25) දින සහතිකපත් පිරිනැමිනි.
2020-09-29 11:40:26
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ ඉකුත් සෙනසුරාදා (26) දින 54 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරමින් එම සේනාංක බලප්‍රදේශයේ පසුගිය සතිය පුරාවට සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුම්, වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ද මනා විමර්ෂණයක් සිදුකරන ලදී.
2020-09-29 11:28:26
අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත 3 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් තිදෙනා (03) විදේශයන්හී සිට මෙරටට පැමිණි...
2020-09-29 10:28:26
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සදුදා (28) දින මන්නාරම, කොන්ඩච්චි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් මිලියන 3.7 ක වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 946 ක් අත්අඩංගුවට ගෙන ඇත.
2020-09-29 09:28:26
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට (සැප්තැම්බර් මස 19) සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ප්‍රධාන අපිරිසිදු වී පවතින වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී. එහිදි, භටපිරිස් විසින් පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන්, හිස් මත්පැන් බෝතල් ආදි විශාල අපද්‍රව්‍ය තොගයක් ආදිය එක් රැස් කොට විනාශ කිරීමට කටයුතු සලසා තිබිණි.
2020-09-29 00:25:43
යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 18 වන රෙජිමේන්තු අධිපති ලෙස ඉකුත් සදුදා (28) දින කුරුණෑගල, හෙරලියාවල පිහිටි එම...
2020-09-29 00:10:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ වාර්ෂික පිරිත් පිංකම ඉකුත් සිකුරාදා (25) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
2020-09-28 15:55:29
රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී කළ වත්මන් යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් රසික ප්‍රනාන්දු වෙත ඉකුත් සෙනසුරාදා (26) දින කුරුණෑගල, වැහැර පිහිටි...