2021-05-12 12:00:00
අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2568 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-12 11:58:48
සෞඛ්‍ය බලධාරින් සහ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මහනුවර ප්‍රදේශයේ පිහිටි11 වන සේනාංකය වෙතින් ගම්පොල පිහිටි යොවුන් සේනාංක මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු...
2021-05-12 11:00:00
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා පසුගිය ඉරිදා (09) දින කිලිනොච්චි ප්‍රදේශයේ සිදුකල සංචාරයක්...
2021-05-12 09:48:00
ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න පසුගිය සිකුරාදා (07)පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී එම බලකායේ23 වන කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-05-11 23:07:02
අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2624 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-11 22:05:15
මීට දින කිහිපයකට පෙර ටෙක්සාස් හී පැවති ‘2021 Lone Star Conference Outdoor Track & Field Championships’ තරඟාවලියේ උස පැනීමේ තරඟයට සහභාගී වූ එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික මළල ක්‍රීඩක ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල එච්. ටී. උෂාන් තිවන්ක පෙරේරා නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටවූවේය.
2021-05-11 20:58:18
දෙරණ 24x7 රූපවාහිණි නාලිකාවේ පසුගිය සඳුදා (10) දින විකාශය වූ ‘Get Real’ වැඩසටහනට කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2021-05-10 23:00:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩී.ඩබ්ලිව්. හපුආරච්චි රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය ඉරිදා (09) දින...
2021-05-10 22:56:06
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවට අනියුක්ත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කාත්තන්කුඩි...
2021-05-10 22:51:53
මඩකලපුව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (05) දින දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව මඩකලපුව...