පුවත් විශේෂාංග
-
2015-11-19 19:54:58
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 111 වන බලසේනාවේ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා සෙබලුන් විසින් සිකුරාදා (13) දින එම බලකායේ අණදෙණ නිළධාරීගේ අධීක්ෂණයෙන් ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ....
-
2015-11-19 19:46:38
යුද හමුදා මූලස්ථානයේ සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ සෘජු උපදෙස් මත එම මූලස්ථානයට අයත් සේනාංක, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස සහ බල සේනාවන්හි රාජකාරි කරනු ලබන නිලධාරින් තම පුහුණු ......
-
2015-11-18 22:46:50
573 බලසේනාවේ සෙබලුන් විසින් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ. ලියනගේ ප්‍රධානත්වයෙන් කන්දවාලෙයි රන්ජිත් වෙද පෙරපාසලේ සහ පුලියන්පොක්කනෙයි නාගේන්ද්‍ර පෙරපාසැලේ ළමුන් 46 දෙනෙකු සඳහා ත්‍යාග පාර්සල්....
-
2015-11-18 22:43:50
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලෙහි පවත්වනු ලැබූ ප්‍රථිත්‍රස්ත කැළෑබද සටන් පුහුණු පාඨමාළා අංක 14 හි නිළධාරීන් පිරිසක් නොවැම්බර් මස 16 සහ 17 යන දිනයන්හි කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක.....
-
2015-11-18 22:39:29
පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරෙන් අවතැන් වූ යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් සදහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සිටින බලසේනා සහ බලඇණිවල සෙබලුන් විසින් ආහාර ,ප්‍රවාහන සහ.....
-
2015-11-18 22:36:19
කලාඔය කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසල විසින් අඟහරුවාදා (17) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජාතික රුධිර පාරවිලයන සේවාව විසින්.....
-
2015-11-18 22:30:42
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය හා එක්ව පවත්වනු ලැබූ තවත් දෙමළ පාඨමාළාවක් අඟහරුවාදා (17) දින නිමා විය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරී නියුතු.....
-
2015-11-17 21:32:26
58 වන සේනාංකයට අයත් 581 බල සේනාවේ 3 වන (සෙව්) ගැමුණු හේවා බලඇණියේ සෙබලු කොළඹ කාන්තා විදුහලේ ‘යුනියන් නේෂන්ස් ක්ලබ්’ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමඟින් එක්ව සෙනසුරාදා (14) දින මාතර, කුඩගලහේන.....
-
2015-11-17 17:55:50
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝල්කර්-නෙදර්කූරන් මහතා සඳුදා (16) දින උතුරු පලාතේ සිදු කළ සංචාරයේ දී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ද පැමිණියේය.
-
2015-11-17 14:54:12
පුනානි විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 07 සහ 08 යන දිනයන්හි දී විහාරස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි.