Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2015 17:55:50 Hours

ස්විස් තානාපති - යාපනය ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝල්කර්-නෙදර්කූරන් මහතා සඳුදා (16) දින උතුරු පලාතේ සිදු කළ සංචාරයේ දී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ද පැමිණියේය. එහි දී ඔහු පිළිගනු ලැබුවේ යාපනය ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසිනි. යාපනය අර්ධද්වීපය තුල යුද හමුදාවේ කාර්යභාරය සහ ආරක්ෂක තත්වය, ආර්ථික කටයුතු, ජනගහණ තත්වය සහ සිවිල් පරිපාලන කටයුතු ආදි කරුණු පිළිබඳව මෙහි දී දෙපාර්ශවය අතර කරුණු හුවමාරු කෙරිනි. Nike Sneakers Store | Nike Running