පුවත් විශේෂාංග
-
2015-12-01 20:10:57
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ බලකාධිපතිගේ අධීක්ෂණය යටතේ පනාගොඩ 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා පරිශ්‍රයේ දී .....
-
2015-12-01 20:05:46
පුදුකුඩිඉරිප්පු ශ්‍රී සුබ්‍රමනියම් විදුහලේ දී සිවිල් වැසියන් උදෙසා යුද හමුදාව සංවිධානය කළ වෛද්‍ය සායනයක් සෙනසුරාදා (28) දින පැවැත්විනි.
-
2015-12-01 19:56:00
නාච්චිකුඩා ප්‍රදේශයේ දිළිඳු පවුල් 05 ක් සඳහා වියළි සලාක පාර්සල්, නිමි ඇඳුම් සහ සෙල්ලම් බඩු ආදිය බෙදාදීම පසුගිය බදාදා (22) දින සිදු කෙරිනි.
-
2015-12-01 19:53:33
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානයේ නවතමයෙන් ඉදිකළ අටවිසි බුද්ධ මන්දිරය පසුගිය බ්‍රහස්පතින්දා (26) දින විවෘත කරන ලදි.
-
2015-12-01 19:36:11
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශය තුල රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ සිවුවන ඉංග්‍රීසි භාෂා.....
-
2015-12-01 19:23:55
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ සිවුවන කථනය පිළිබඳ දමිල භාෂා ප්රවීනතා පාඨමාලාවේ සමාප්ති උළෙල බ්‍රහස්පතින්දා (26) දින ....
-
2015-12-01 19:19:50
බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ දී පසුගිය නොවැම්බර් 20 වන දින ජාතික සවි එසවිමේ ශුරතාව - 2015 පැවැත්විණි. ඒ වෙනුවෙන් පැවති තරඟාවලිය සඳහා විවිධ ආයතන සහ පාසල් නියෝජන කරමින් කණ්ඩායම් රැසක් සහභාගි වූහ.
-
2015-11-27 16:04:46
මුලතිව් ප්‍රදේශයේ දිළිඳු පවුල් 200 ක් සඳහා වියලි සලාක, නිමි ඇදුම් සහ රෙදි තොගයක් බදාදා (22) දින කෝකිලායි රජමහා විහාරයේ දී බෙදා දෙනු ලැබීය.
-
2015-11-27 16:01:15
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය ඉල් පුන් පොහෝ දිනය (25) වෙනුවෙන් බෝධි පූජා පිංකමක් පැවැත්වීය. මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස්....
-
2015-11-27 15:57:30
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 221 බලසේනාව යටතේ වන 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගය....