පුවත් විශේෂාංග
-
2016-01-08 20:41:45
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ බදාදා (6) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණුවීම් දිනය පවත්වනු ලැබීය.
-
2016-01-07 14:07:02
හම්බන්තොට, සිරිබෝපුර සුචි බෞද්ධ සහන සේවා පදනම වෙතින් පසුගිය බදාදා (30) දින සංවිධනය කළ ලේ දන්දීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සෙබලුන් විසින් සිය රුධිරය.....
-
2016-01-06 17:48:55
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විසින් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ අගහරුවාදා (29) දින සංවිධානය කරනු ලැබූ ‘ගාඩියන්ස් මේලා’ .....
-
2016-01-06 17:42:21
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සෙබලුන් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී. ගුණවර්ධනගේ උපදෙස් මත ජනවාරි 04 දිනට යෙදුණු සිය 07 වන සංවත්සරය වෙනුවෙන් ක්‍රීඩා ....
-
2016-01-06 17:36:41
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය සිය 7 වන සංවත්සරය නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක් එම සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලැබීය.
-
2016-01-06 17:29:34
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක සෙබලුන් විසින් නත්තලට සමගාමීව දෙසැම්බර් මස 23 සහ 24 යන දිනයන්හි...
-
2016-01-06 17:25:53
කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසල වෙතින් දෙසැම්බර් 26 වන දින හොරිවිල විද්‍යාලයේ පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය.
-
2016-01-06 17:22:18
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ සේනාංක.....
-
2016-01-06 17:16:11
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති බලඇණිවල රාජකාරී නියුතු කණිශ්ඨ නිළධාරීන් සදහා දින හතරක් මුළුල්ලේ පවත්වනු ලැබූ මාණ්ඩලික.....
-
2016-01-05 17:31:40
යනු ලැබූ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් වෙත එම රෙජිමේන්තු සෙබලුන් විසින් සුභ පැතීමේ ....