Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
06th January 2016 17:42:21 Hours
58 වන සේනාංකය ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත් වේ
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සෙබලුන් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී. ගුණවර්ධනගේ උපදෙස් මත ජනවාරි 04 දිනට යෙදුණු සිය 07 වන සංවත්සරය වෙනුවෙන් ක්‍රීඩා උළෙලක් සංවිධානය කරන ලදි. 58 වන සේනාංකාධිපතිගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි විය. ජනවාරි 04 වන දින 58 වන සේනාංක ක්‍රීඩා පිටියේ පැවති මෙම ක්‍රීඩා උළෙලට වොලිබෝල්, ක්‍රිකට්, පාපන්දු, කඹ ඇදීම සහ බැඩ්මින්ටන් තරඟ ඇතුලත් විය. එහිදි ක්‍රිකට් සහ බැඩ්මින්ටන් ශුරතාවය 582 වන බලසේනාවටත්, අනුශුරතාව සහ පාපන්දු ශුරතාවය 583 වන බලසේනාවටත් හිමි වූ අතර, පාපන්දු අනුශුරතාවය 58 වන සේනාංකයට හිමිවිය. කඹ ඇදීමේ තරඟයෙ ශුරතාවය 581 බලසේනාව දිනාගත් අතර, අනුශුරතාවය 583 වන බල සේනාංකය දිනාගැනිමට සමත් විය. තවද 58 වන සේනාංක වොලිබෝල් ක්‍රීඩා පිටියේ 582 සහ 583 බලසේනා අතර පැවැති අන්තර් බලසේනා වොලිබෝල් තරඟාවලියේ දී 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 583 වන බලසේනාව නියෝජනය කළ අතර, 9 වන ගැමුණු හේවා බලකාය 582 බලසේනාව නියෝජනය කරන ලදි. එහිදි 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ශුරතාවත්, 9 වන ගැමුණු හේවා බලකාය අනුශුරතාවත් දිනා ගැනීමට සමත් විය. ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති විසින් සිදු කළ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Adidas footwear
|
Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth