පුවත් විශේෂාංග
-
2015-12-28 20:42:22
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සේනාංක සහ බලසේනා යටතේ රාජකාරී නියුතු සෙබලුන් විසින් පසුගිය දිනයන්හි පාසල් උපකරණ සහ වියලි සලාක මළු බෙදාදීම ආදී සුබසාධක වැඩසටහන් රැසක් එම ප්‍රදේශවල දී.....
-
2015-12-28 20:29:32
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ සිංහල ක්‍රීඩා සමාජය (එස්එස්සී) අතර පැවති ක්‍රිකට් තරඟයෙන් යුද හමුදා ක්‍රීඩකයින් කඩුළු 10 කට ලකුණු 270 ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජයක් ලැබිය. එහි.....
-
2015-12-28 20:24:52
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 58 වන සේනාංකය විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ නත්තල සමරමින් අඟහරුවාදා (21) දින අධ්‍යාපනික වැඩසටහන්.....
-
2015-12-22 20:36:50
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඉරිදා (20) දින සෙබලු දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විනි. ඒ මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය සහ ළඟ තබා ගැනීමෙන් සිදු වන හානිය හා ඉන් තමන් වරදකරුවෙක්.....
-
2015-12-22 19:31:26
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍ර දේශයේ රාජකාරී නියුතු නිළධාරීන්ගේ ඉංග්‍රීසි දැනුම තව තවත් වර්ධනය කිරීමේ අදිටනින් දින 12 ක් පුරා පවත්වනු ලැබූ ඉංග්‍රීසි පාඨමාළාව සාර්ථකව නිම කළ නිළධාරීන් 60 ......
-
2015-12-22 14:07:45
යුද, නාවික, ගුවන්, පොලිස් වෙඩි තැබීමේ කණ්ඩායම් සහ සිවිල් වෙඩි තැබීමේ කණ්ඩායම් ඇතුලත්ව සමස්ත කණ්ඩායම් 11 ක් සමගින් තරඟ වැදුනු ජාතික වෙඩි තැබීමේ විවෘත තරඟාවලිය දින 6 ක් පුරා පැවැත්වුණු අතර.....
-
2015-12-21 18:25:49
53 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ එම සේනාංක සෙබලුන් විසින් දෙසැම්බර් මස 17 සහ 19 යන දිනයන්හි හඹරන Our Lady of Good Health Catholic දේවස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වා ඇත.
-
2015-12-21 18:21:53
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයෙහි 2 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.එම්.ආර් බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ දෙසැම්බර් මස 11 වන දින සිට 14 වන දින දක්වා සමරනු ...
-
2015-12-18 18:33:40
හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්ය, පොතුගුල්වත්තේ සඳහම් විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය පොල්පිතිමූකලානේ පන්නසිරි ස්වාමින් වහන්සේ විසින් කලාඔය කොමිෂන් නොලත් පුහුණු පාසැල් දේශන ශාලාවේ දී බදාදා (16) දින.....
-
2015-12-18 18:26:45
කෑගල්ල, බුලත්කොහුපිටිය ශ්‍රී විසුද්ධාරාම විහාරයේ දී බදාදා (16) දින අක්ෂි සායනයක් පැවැත්වූයේ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලු විසිනි. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 58 වන සේනාංකයේ....