Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
22nd December 2015 19:31:26 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන තවත් ඉංග්‍රීසි පාඨමාළාවක් නිමා වේ
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍ර දේශයේ රාජකාරී නියුතු නිළධාරීන්ගේ ඉංග්‍රීසි දැනුම තව තවත් වර්ධනය කිරීමේ අදිටනින් දින 12 ක් පුරා පවත්වනු ලැබූ ඉංග්‍රීසි පාඨමාළාව සාර්ථකව නිම කළ නිළධාරීන් 60 දෙනෙකු සඳහා සෙනසුරාදා (19) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ප්‍රවීණතා සහතික පිරිනමනු ලැබීය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයේ රාජකාරී නියුතු නිළධාරීන්ගේ ඉංග්‍රීසි කථනය, ලිවීම සහ කියවීම මෙන්ම සන්නිවේදනය දියුණු කිරීමේ අදිටනින් ‘English Campaign’ ආයතනය සමඟ ඒකාබද්දව මෙම ඉංග්‍රීසි පාඨමාලාව පවත්වනු ලැබීය. ඉංග්‍රීසි භාෂා පාඨමාළාවේ සහතික පත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත සහභාගි වූ අතර, එහිදී ඉංග්‍රීසි භාෂාව හැදෑරීමේ වැදගත්කම පිළිබදව සිය අදහස් ප්‍රකාශ කරනු ලැබීය. ‘English Campaign’ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්.ඒ රණසිංහ විසින් සම්බන්ධීකරණය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ සිවිල් උදේශකවරුන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
jordan release date
|
Men’s shoes