Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
22nd December 2015 14:07:45 Hours
නව වාර්තාවක් සමගින් වෙඩි තැබීමේ විවෘත තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට
යුද, නාවික, ගුවන්, පොලිස් වෙඩි තැබීමේ කණ්ඩායම් සහ සිවිල් වෙඩි තැබීමේ කණ්ඩායම් ඇතුලත්ව සමස්ත කණ්ඩායම් 11 ක් සමගින් තරඟ වැදුනු ජාතික වෙඩි තැබීමේ විවෘත තරඟාවලිය දින 6 ක් පුරා පැවැත්වුණු අතර, රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය. ජාතික ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ මෙහි අවසන් තරඟ ඉරිදා (20) දින පවත්වනු ලැබීය. දින 6 ක් පුරා පැවති මෙම තරඟාවලිය වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි පිටියේ දී පැවැත්වුණු අතර, මෙවර වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වේ පිරිමි අංශයෙහි ලකුණු 614.06 ක් ලබා ගනිමින් යුද හමුදා ක්‍රීඩකයින් නව වාර්තාවක් ද පිහිටවනු ලැබීය. ප්‍රවීන යුද හමුදා වෙඩික්කරු බලලත් නිළධාරී II එස්.එම්.එම් සමරකෝන් වායු රයිෆල් ඉසව්වෙන් එම නව වාර්තාව පිහිටවීමට සමත් විය. තරඟ ප්‍රථීපල පහත දැක්වේ කෝප්‍රල් පී.එච්.ඩබ්ලිව් කරුණාරත්න - බිම වැතිර වෙඩි තැබීම (60 prone) පිරිමි ඒකල තුන්වන ස්ථානය කෝප්‍රල් එම්.පී පතිරණ - රැපීඩ් ෆයර් (Rapid Firing ) පිරිමි ඒකල ප්‍රථම ස්ථානය නිදහස් පිස්තෝල (Free pistol ) පිරිමි ඒකල දෙවනස්ථානය ලාකෝ ඩබ්ඒඑන්එම් වීරක්කොඩි - ස්පෝට් පිස්තෝල (sport pistol ) කාන්තා ඒකල දෙවන ස්ථානය මේජර් ආර්.කේ.ඩී.ඩී.එස් රත්නායක - රැපීඩ් ෆයර් (Rapid Fire ) පිරිමි ඒකල දෙවන ස්ථානය බලලත් නිළධාරී II එස්.එම්.එම් සමරකෝන් - වායු රයිෆල් (Air Rifle ) පිරිම් ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සැරයන් කේ.එස්.සී.ජී කැන්දවල - වායු පිස්තෝල (Air Pistol ) කාන්තා ඒකල ප්‍රථම ස්ථානය ස්පෝට් පිස්තෝල (sport pistol )කාන්තා ඒකල තුන්වන ස්ථානය තුසෙ ඩබ්.ජී.වී.කේ විජේරත්න - වායු පිස්තෝල (Air Pistol ) ඒකල දෙවන ස්ථානය
latest Running
|
Air Max