2021-10-26 08:56:36
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය...
2021-10-25 16:00:00
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ...
2021-10-25 15:30:00
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව කන්තලේ, සීනිපුර ප්‍රදේශයේ...
2021-10-25 15:00:00
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ 37 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
2021-10-25 14:45:00
පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2021-10-25 14:30:00
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ ඇතිවු ගංවතුරෙන් හාවාඑළිය, මහින්ද මාර්ගය ජලයෙන් යටවීමත් සමග එහි...
2021-10-25 14:15:00
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීයාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) ප්‍රධාන උපදේශක මේජර් ජෙනරාල් හරි. බී. පිල්ලෙයිගේ (Major General Hari B Pillai) ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් 20 දෙනෙකු...
2021-10-25 14:00:00
යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස නොමැති සිවිල් ප්‍රජාව වෙත නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතිය යටතේ 212 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් ‘ජවයට සවිය’ පදනම සමඟ එක්ව තඹුත්තේගම, ලූණුවැව ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ඩී.එම්. කුමුදුනි දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකර ඉකුත් සඳුදා (18) දින නිවාසලාභියා වෙත භාරදෙන ලදී.
2021-10-25 12:00:00
මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 198 දෙෙනකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය බදාදා (13) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැත්විණි.
2021-10-25 10:00:00
සඳහිරු සෑ චෙත්‍යරාජයාණන් වහන්සේගේ පැළදවීමට නියමිත කොත්වහන්සේ සහ චූඩාමානික්‍ය රැගත් රථ පෙරහැර ඔක්තෝම්බර් මස 16 දින සිට 21 දින...