පුවත් විශේෂාංග
-
2015-11-13 22:36:04
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන් බ්‍රහස්පතින්දා (12) දින පනාගොඩ යුද හමුදා ජනපදයේ දී බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති.....
-
2015-11-13 22:32:02
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ ගෘහස්ථ ක්‍රීඩාංගණය බදාදා (11) දින 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී වන්නිආරච්චිගේ ආරාධනයෙන්.....
-
2015-11-13 22:27:10
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සෙබලුන් විසින් පසුගිය අඟහරුවාදා (10) දින අයියනායක කෝවිලේ දී හින්දු බැතිමතුන් සමඟ එක්ව දීපවාලී උත්සවය සමරන ලදි. මෙහි සියලු කටයුතු.....
-
2015-11-13 22:00:12
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් ජාතික ඩෙංගු මර්ධන වැඩසටනට දායක වෙමින් නොවැම්බර් මස 14 වන දින දක්වා ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී. බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල්......
-
2015-11-13 21:55:21
පරිසර අමාත්‍යාංශ අධීක්ෂණයෙන් පවත්වනු ලැබූ වන රෝපා ජාතික වැඩසටහන සඳහා යක්කල රණවිරු ඇපරල්ස් ආයතනය ද එක් වී ඇත. ඒ අනුව රණවිරු ඇපරල්ස් ආයතනයේ සේනාවිධායක කර්නල් එල්. විජේසුන්දර විසින් සංකේතාත්මකව.....
-
2015-11-12 17:53:11
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය විසින් පසුගිය සෙනසුරාදා (07) දින කෝකිලායි ශ්‍රී සම්බෝධි රජමහා විහාරයේ දී ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් දන්ත වෛද්‍ය සායනයක් පත්වන ලදි.
-
2015-11-11 18:51:16
යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව යුද හමුදා සෙබලුන්ගේ සෞඛ්‍ය තත්වය නංවාලීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන ‘නීරෝගීමත් හමුදාවත් නීරෝගීමත් ජාතියක්’ වැඩසටහනේ තවත් එක් අදියරක් සිකුරාදා (6) දින නාරාහේන්පිට යුද
-
2015-11-11 18:48:34
යුද හමුදා පුහුණූ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය සමඟ එක්ව ‘ධාරිතා සහ බැරගත පුහුණු’ පිළිබඳව දින 05 ක වැඩමුළුවක් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දී (9) සඳුදා ආරම්භ විය.
-
2015-11-11 18:44:09
දීපවාලි උත්සවය වෙනුවෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධායකත්වයෙන් තිරුමුරුකණ්ඩි පිල්ලෙයාර් හින්දු කෝවිලේ දී හින්දු ආගමික වතාවත් පැවැත් වූ අතර, ඒ සඳහා හින්දු බැතිමතුන් සහ යුද හමුදා සාමාජිකයින්
-
2015-11-09 19:56:27
යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික මහා කඨිනෝත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් නොවැම්බර් මස 7 සහ 8 යන දිනයන්හි උතුරු පළාත් ප්‍රධාන සංඝනායක හා විහාරාධිපති......