Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2015 22:36:04 Hours

ඉන්දියන් ආරක්ෂක උපදේශක බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන් බ්‍රහස්පතින්දා (12) දින පනාගොඩ යුද හමුදා ජනපදයේ දී බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ හමුවිය. එම අවස්ථාවේදී බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජේ. තන්තිරිවත්ත විසින් කපිතන් ප්‍රකාශ් ගෝපාලන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ ආරක්ෂක උපදේශක විසින් දෙරටට අදාල ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. මෙම හමුව සිහිගන්වමින් දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.Buy Sneakers | Air Jordan