Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
13th November 2015 22:27:10 Hours
65 වන සේනාංක දීපාවලී සැමරුම හා රුක් රෝපන වැඩසටහන
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සෙබලුන් විසින් පසුගිය අඟහරුවාදා (10) දින අයියනායක කෝවිලේ දී හින්දු බැතිමතුන් සමඟ එක්ව දීපවාලී උත්සවය සමරන ලදි. මෙහි සියලු කටයුතු 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස් වීරවර්ධනගේ උපදෙස් මත සිදු කෙරුණූ අතර, මේ සඳහා 65 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරී, අනෙකුත් නිළධාරීන්, සෙසු නිළයින් මෙන්ම සිවිල් වැසියන් ද බොහෝ පිරිසක් ද සහභාගි වූහ. එමෙන්ම 65 වන සේනාංකයේ සෙබලුන් විසින් “වන රෝපා” වැඩසටහනට සමඟාමීව නොවැම්බර් මස 10 සහ 11 යන දිනයන්හි 651 සහ 653 බලසේනා පරිශ්‍රයන් තුල පැළ 100 ක් රෝපණය කරන ලදි. 651 සහ 653 බලසේනාවේ, 15 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මෙන්ම 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලුන් ද මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා දායකවිය.
Buy Sneakers
|
Zapatillas de running Nike - Mujer