2021-10-13 13:35:50
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මහව ප්‍රාදේශිය රෝහලේ වාට්ටු දෙකක් කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 141 වන බලසේනාවේ සහ 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් වැඩිදියුණු කර 2021 ඔක්තෝබර් මස 05 දින රෝහල් බලධාරින් වෙත භාරදුන්හ.
2021-10-13 13:33:50
E-Marketing Eye පුද්ගලික සමාගමේ විධායක නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත දැඩිසත්කාර ඇඳන් 5 ක් සහ වායු මෙට්ට 10 ක් 2021 ඔක්තෝබර් මස 01 දින පරිත්‍යාග කරන ලදී.
2021-10-13 13:12:52
72 වන යුද්ධ හමුදා දින සංවත්සර උත්සවය ප්‍රථම වරට සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉරිදා (10) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී, රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළ ඉදිකරනු ලැබූ නව පහසුකම් ව්‍යාපෘති කිහිපයක් අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී...
2021-10-11 13:50:31
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනාවකට අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඉරිදා...
2021-10-11 09:00:31
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු පාබල අධ්යක්ෂ ජෙනරල් මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර...
2021-10-11 08:00:31
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා පැවැත්වූ බලඇණි ආධාරක අවි පාඨමාලාව 91 (2021/11) පසුගිය සෙනසුරාදා (02) දින පැවති ත්‍යාග ප්‍රදානොත්සවයෙන් අවසන් විය.
2021-10-10 18:38:01
නිර්භීතභාවය, විනය, පක්ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලබන ජාතියේ ආරක්ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ...
2021-10-10 17:30:01
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින මුලතිව් දිස්ත්‍රික් රෝහල වෙත ‘oxygen concentrator’ යන්ත්‍ර පරිත්‍යාග කරන ලදී. මෙම ‘oxygen concentrator’ යන්ත්‍ර එම රෝහලේ හදිසි අවශ්‍යතා සහිත රෝගීන්ගේ...
2021-10-10 17:04:13
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 72 වන යුද්ධ හමුදා සංවත්සර දින (ඔක්තෝබර් 10) පණිවිඩයක් නිකුත් කරමින් අනාගතයේදී ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා දැනුම, කුසලතා හා වෘත්තිමය හැකියාවන්ගෙන්...
2021-10-10 15:30:04
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද බිමේ එඩිතරව ඉදිරියට යමින් ත්රස්තවාදීන්ගෙන්...