2018-06-29 13:16:31
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති සහ පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙෙනහි සහ රජමහා විහාරයේ විහාරාධිපති අපවත් වි වදාළ පූජ්‍ය ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නායක ස්වාමින්වහන්සේගේ.......
2018-06-28 20:58:26
2018-06-28 16:00:37
සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් (General Zubair Mahmood Hayat, NI (M)), බදාදා (27) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.
2018-06-28 15:58:37
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංක භට පිරිස්, ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය සමඟ සහයෝගයෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ අක්ෂි ආබාධ සහිත සිවිල් වැසියන් 1500 ක් වෙත බදාදා (27) දින කුන්ජල්කාඩේයි කොලින්ස් ක්‍රීඩා සමාජ(Kunjalkadei Collins Sports Club) පරිශ්‍රයේ දී නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදෙන ලදි.
2018-06-27 16:17:19
2004 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා භට පිරිස් හි දායකත්වය ලබාදෙනු ලබන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) සහයෝගීතාවයෙන් එම සාමසාධක මෙහෙයුම් සඳහා විශාල භට පිරිස් ප්‍රමාණයක් මේ වනවිට යොදවා ඇත.
2018-06-27 16:09:29
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැක්නිනන් මහතා ඇතුළු කොළඹ පිහිටි කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් අගහරුවාදා (26) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී පශ්චාත් යුද සමයේ ආරක්ෂක හමුදාවන්හි වගකීම් හා කාර්යභාරය මෙන්ම......
2018-06-26 21:44:38
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය සිය 9 වන සංවත්සරයට ආශිර්වාද පතා සිකුරාදා (22) වන දින පිරිත් පිංකමක් සංවිධානය කළ අතර, වර්ණවත් හා සංස්කෘතික නර්ථන කණ්ඩායමකින් සමන්විත පෙරහැරක් මගින් මහා සංඝරත්නය සම්ප්‍රදායික පිරිත් මණ්ඩපය වෙත වැඩමවා ගෙන එන ලදී.
2018-06-26 21:43:38
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාවේ 24 වන ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස්, මුතුර් ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරින් සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සමඟ සහයෝගයෙන් එම ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් සෙනසුරාදා (23) දින ක්‍රියාත්මක කරන ලදි.
2018-06-26 21:42:38
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමඟ සම්බන්ධිකරණයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කිරිමේ වැඩසටහනක් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලද අතර එම පුහුණු වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 22 ක් සහභාගිවිය.
2018-06-26 17:44:38
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සිය 22 වන සංවත්සරය වෙනුවෙන් 2018 ජූනි මස 17 දින සිට 25 දින දක්වා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි. ජූනි මස 17 දින රණවිරු ස්මාරකය අභියස පැවති රණවිරු පුෂ්පෝපහාර උත්සවයත් සමඟින් මෙම වැඩසටහන් මාලාව ආරම්භ වූ අතර, ඊට පසු දින (18) පිරිත් සජ්ඣායනාවක් සහ බෝධි පූජා පිංකමක් ඇතුලු ආගමික වතාවත් සිදු කරනු ලැබීය.