26th June 2018 21:42:38 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමඟ සම්බන්ධිකරණයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කිරිමේ වැඩසටහනක් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලද අතර එම පුහුණු වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 22 ක් සහභාගිවිය.
මෙම පුහුණු වැඩසටහනේ දේශණ සහාය මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂකගේ සම්බන්ධිකරණයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වෙතින් ලබාදෙන ලදී.
affiliate link trace | adidas poccnr jumper dress pants size