2018-07-03 12:05:02
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් පේදුරුතුඩුව හි පිහිටි 551 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් අසංග පෙරේරා සඳුදා (02) දින රාජකාරි භාරගනු ලැබීය.
2018-07-02 15:50:04
මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා අප්‍රතිහත කැප කිරීමක් සිදුකල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක කාව්‍ය හැකියාවන් එළිදක්වමින් ‘බංකර් කුරුටු ගී’ ප්‍රදර්ශනය සෙනසුරාදා (30) දින කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ දී පවත්වනු ලැබූ අතර, එය නැරඹීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්, සිවිල් වැසියන්.....
2018-07-02 14:01:21
සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් (General Zubair Mahmood Hayat, NI (M)), සිකුරාදා (29) දින පූජනීය මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මහනුවර ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක ද සංචාරය කරන ලදි.
2018-07-02 13:54:10
වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ නව චෛත්‍ය ඉදිකිරීම සඳහා අඟහරුවාදා (26) දින මහසඟරුවනේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් මුල්ගල තබන ලදි. වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර ස්වාමින් වහන්සේගේ මඟපෙන්වීම.....
2018-07-02 13:45:19
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ‘මානව හිමිකම්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (25) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්නු ලැබීය.
2018-07-02 13:32:38
ආරක්ෂක සේවා තරඟාවලියේ 2017/2018 - කායවර්ධන, බර ඉසිලීම් හා සවි එසවීමේ තරඟාවලියේ අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය අඟහරුවාදා (26) දින වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ දී පැවැත්විණි.
2018-07-01 19:18:40
එළැඹෙන කතරගම ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා පාගමනින් ‘පාද යාත්‍රා’වේ යෙදෙන වන්දනාකරුවන් ඉතා දුෂ්කර මාර්ගයන් ඔස්සේ පැමිණෙන අතර ඔවුන්හට කතරගම උතුරු පෙදෙසත්, යාල අභය භුමියේ එක් කලාපයක් ආවරණය කරමින් කටුපිලආර ජල මාර්ගය තරණය කිරිමට සිදුවන බැවින් ඒ සඳහා කටුපිලආර ජල මාර්ගය හරහා ගමන්ගැනිමේ පහසුව සලසමින්තා....
2018-07-01 12:24:40
මුලතිව් දිස්ත්‍රික්කයේ වෙසෙන අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්වය ඉහල නැංවිමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් සහ පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින්වහන්සේගේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධි රාජ පදනමේ අනුග්‍රාහකත්වයෙන් දැවන්ත....
2018-06-29 19:29:17
ජුනි මස 26 වන සිට ජුලි මස 02 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමිව දිවයින පුරා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඉන් එක් අදියරක් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සම්බන්ධිකරණයෙන් බ්‍රහස්පතින්දා (29) දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක කරන ලදි.
2018-06-29 18:29:17
යාපනය අර්ධද්විපයේ සේවයේ නියුතු භට පිරිස් සඳහා පානීය ජල ගැටලුවක් පවතින අතර, එයට විසඳුම් වශයෙන් යාපන ප්‍රදේශයේ ස්ථානගත යුද්ධ හමුදා කඳවුරු 7 ක් සඳහා නවතමයෙන් ඉදිකරන ලද ජල පිරිපහදු යන්ත්‍ර භට පිරිස් අයිතියට පත් කිරීම අඟහරුවාදා (26) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ සහභාගිත්වයෙන් සිදුවිය.