2018-10-22 16:01:22
රාජාංගනය ප්‍රාදේශීය සභාවේ බලධාරීන් විසින් කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත කරන ලද ඉල්ලීමකට අනුව දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන...
2018-10-22 14:38:02
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංක මූලස්ථානයේ 26 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරණ සිකුරාදා (19) දින රාජකාරි භාරගනු ලැබූ අතර, මීට ප්‍රථම 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස...
2018-10-22 14:30:07
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 683 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිය වෘත්තිය දැනුම උපයෝගි කරගනිමින් නවීකරණය කරන ලද තේරාවිල් මතුෂා පෙර පාසලෙහි ළමා උද්‍යානය පාසල් බලධාරීන් වෙත භාරදිම සිකුරාදා (19) දින සිදුකරන ලදි.
2018-10-22 14:26:07
මුලතිව් විද්‍යානන්ද ජාතික පාසලෙහි 50 වන සංවත්සරය සහ දීර්ඝ කාලයක් සේවය කල විදුහල්පති පී.කේ. සිවලිංගම් මහතාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් බ්‍රහස්පතින්දා (18) දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබු උත්සවයේ සම්භාවනීය ආරාධිතයකු ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි විය.
2018-10-21 14:14:37
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සහ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ මුලිකත්වයෙන් නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ආබාධිත දෙදරු පියෙකු සඳහා නව නිවසක් ඉදිකරදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලබාදුන් අතර, ෆොන්ටේරා බ්‍රෑන්ඩ් සමාගම (Fonterra Brand Company) ඒ සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබීය.
2018-10-19 11:50:29
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිත්‍ය නිලධාරි පාඨමාලා අංක - 16 යටතේ පුහුණුව සාර්ථකව හැදෑරු කෙඩෙට් නිලධාරි සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය මතකයන් ආවර්ජනය කරමින් අඟහරුවාදා (16) දින පැවැති සුහද හමුව සඳහා එක්විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය....
2018-10-19 11:35:29
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් බ්‍රහස්පතින්දා (18) දින යාපනය තෝල්පුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසකගේ දිලිඳුකම සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ධානපතීන්ගේ ද සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබීය.
2018-10-19 11:31:42
නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ‘මානසික පීඩනය අවම කරගැනීම සහ සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම’ යන තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩමුළුක් ඔක්තෝම්බර් මස 16 දින සිට 18 දින දක්වා පවත්වනු ලැබීය.
2018-10-19 11:28:52
යාපනය භද්ධමෙනි විනයාගර් පෙර පාසලේ ළමුන් 29 දෙනෙක්, ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමව්පියන් 19 දෙනෙකු හට පාලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සපයනු ලැබීය.
2018-10-19 11:26:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් කේ.ඩි.එස්.එල් පෙරේරා ගේ උපදෙස් මත අන්තර් රෙජිමේන්තු කබඩි තරඟාවලිය - 2018 (පිරිමි සහ කාන්තා) පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි බදාදා (18) දින නිමාවට පත්විය.