2018-11-01 16:02:02
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම පිළිබඳ දේශනයක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථානගත 22 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් එම සේනාංක මූලස්ථානයේ දී සඳුදා (29) දින පැවැත් වූ අතර ඒ සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 16 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 215 ක් සහභාගි වුහ.
2018-11-01 15:58:38
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා 67 වන සමරුම් දිනයට සමගාමීව ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සහභාගිත්වයෙන් පනාගොඩ ඉංජිනේරු බලකා මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (23) දින ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. ඉංජිනේරු බලකාය විසින් කරන ලද ඉල්ලීමකට අනුව....
2018-11-01 15:57:17
මියන්මාර් නාවික හමුදාවේ ප්‍රධානී ඇතුළු නියෝජිත පිරිස දිවයිනේ සිදුකල සංචාරයක් අතරතුර ඔක්තෝම්බර් මස 23 දින ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගැනීම සඳහා පැමිණියහ. එහිදි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. නානායක්කාර....
2018-11-01 15:00:17
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ඔරියන්ට් ඇකඩමි (Orient Academy) ආයතනයේ මෙහෙයවිමෙන් පවත්වනු ලබන තොරතුරු තාක්ෂණ පාඨමාලාවේ 5 වන අදියර සඳුදා (30) දින සාර්ථකව නිමාවට පත්විය.
2018-10-29 19:34:09
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ පූර්ණ සහයෝගය ඇතිව යාපනය ශ්‍රී නාග විහාරයේ සහ මාන්කුලම් ශ්‍රී සුගත විහාරයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පූජෝත්සව ඔක්තෝබර් 27 සහ 28 දිනයන්හි පවත්වනු ලැබීය.ඒ අනුව, උතුරේ සහ දකුණේ සම්ප්‍රදායන්ට අනුකූලව නර්ථනාංගයන්ගෙන් අලංකාරවත්.....
2018-10-29 19:32:22
දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව එක්ව ගාල්ල නගර ශාලා භූමියේ දී ඉදිරිපත් කරන ලද ‘රුහුණු රස සරණිය’ දේශීය ආහාර ප්‍රදර්ශනයේ හොඳම ප්‍රදර්ශන කුටි සඳහා යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටි තේරීපත් වන ලදි.ඒ අනුව, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශන කුටිය ප්‍රථම ස්ථානයත්....
2018-10-29 19:30:22
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානය කොළඹ පිහිටි ශ්‍රි ලංකා ගුරු සංචාරක සමාජයේ සහයෝගය ඇතිව බෝගස්වැව මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන අඩු ආදයම්ලාභි පවුල්වල සිසුන් 20 දෙනෙකු සඳහා පාපැදි 20 ක් සිකුරාදා (20) දින එම විද්‍යාල පරිශ්‍රයේ පැවැති උත්සවයක දී බෙදාදෙනු ලැබීය.
2018-10-29 19:21:12
විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 8 වන වරටත් සංවිධානය කරනු ලැබු අන්තර් ඒකක මුෂ්ටි ප්‍රහාර තරඟාවලිය - 2018, බෝයඟනේ එම රෙජිමේන්තු මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වූ අතර තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සමත්විය.
2018-10-28 21:40:02
යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්රමුඛ ගජබා රෙජිමේන්තුවේ සියලු නිලයින්ගේ දායකත්වයෙන් රට වෙනුවෙන් දිවිපිදු ගජබා රෙජිමේන්තුවේ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් වෙත නව නිවසක් ඉදිකරදෙන ලදි.
2018-10-28 18:13:10
දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව එක්ව ඉදිරිපත් කරන ලද ‘රුහුණු රස සරණිය’ දේශීය ආහාර ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මස 26 දින සිට 28 දින දක්වා ගාල්ල නගර ශාලා භූමියේ දී පවත්වන ලදි. එහිදි 581 වන බලසේනාවේ, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේ, ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ, ශ්‍රී ලංකා පාබල හමුදා....