Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2018 15:57:17 Hours

11 වන සේනාංකය මියන්මාර් නාවික නියෝජිතයින් උණුසුම් අයුරින් පිළිගනී

මියන්මාර් නාවික හමුදාවේ ප්‍රධානී ඇතුළු නියෝජිත පිරිස දිවයිනේ සිදුකල සංචාරයක් අතරතුර ඔක්තෝම්බර් මස 23 දින ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගැනීම සඳහා පැමිණියහ.

එහිදි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. නානායක්කාර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නියෝජිත පිරිස ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගැනීම සඳහා කැටුව යනු ලැබීය. එහිදි නියෝජිත පිරිස කෞතුකාගාරය හා ඒ අවට ප්‍රදේශයේ ද සංචාරය කරනු ලැබීය.Nike footwear | Women's Designer Sneakers - Luxury Shopping