Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2018 15:00:17 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කල 5 වන තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව සාර්ථකව නිමාවට

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ඔරියන්ට් ඇකඩමි (Orient Academy) ආයතනයේ මෙහෙයවිමෙන් පවත්වනු ලබන තොරතුරු තාක්‍ෂණ පාඨමාලාවේ 5 වන අදියර සඳුදා (30) දින සාර්ථකව නිමාවට පත්විය.

මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරුවන්ට සහතිකපත් හා පදක්කම් පිරිනැමීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ජේ. තන්තිරිවත්ත සහභාගි විය.

මෙම පාඨමාලාව සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු ඒකකයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු සහභාගි වූහ.short url link | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger