2018-12-01 17:05:13
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු පුදුකුඩිඉරිප්පු බළඇණී පුහුණු පාසලෙහි පසුගිය දිනක සංචාරයක නිරත විය.බලඇණි පුහුණු පාසල වෙත සපැමිණි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්. ආර්. එම් ප්‍රනාන්දු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.......
2018-12-01 15:00:13
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්. ජේ. සෙනෙවිරත්න ගේ අධීක්ෂණය යටතේ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණූ පාසලේ යුද්ධ හමුදා සාමාජිකයින් 150 ක් සහ යුද්ධ හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ...
2018-12-01 13:43:13
අරසපුරකුලම් බළඇණි පුහුණූ පාසල වෙතින් මෙහෙයවන ලද පුරා මාසයක කාලයක් පුරා පැවති පාබල පෙළ අණදෙන පුහුණු පාඨමාලාව හැදැරු කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයින් 162 දෙනෙකු සඳහා සහතික පත් හා කුසලාන බදාදා (28) දින පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදි පිරිනමනු ලැබුහ.
2018-11-29 22:54:30
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ පිරිසක් අඟහරුවාදා (27) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-11-29 22:53:40
වන්නී ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත වව්නියා දිස්ත්‍රික්කයේ පිහිටි ඇටඹගස්කඩ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් 71 දෙනෙකු සඳහා පාසල් බෑග්, පාවහන් සහ පාසල් උපකරණ තොගයක් කොළඹ රාජා ජුවලරි....
2018-11-29 22:44:08
සිවිල් සම්පත් දායකයින්ගේ සම්බන්ධතාවයද ඇතිව මනෝවිද්‍ය මෙහෙයුම් අධක්ෂක මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් සදුදා (26) දින මුලතිව් ප්‍රදේශයේ පිහිටි 64 සේනාංකයේදි පවත්වන ලදි.
2018-11-29 22:42:14
‘වන රෝපා’ ජාතික වැඩසටහනට සමගාමීව මත්තේගොඩ පිහිටි ප්‍රධාන ක්ෂෙත්ර ඉංජිනේරු මූලස්ථානපරිශ්රයේදි සඳුදා (26) දින රුක් රෝපණ වැඩසටහනක් පවත්වනු ලැබීය. ප්‍රධාන ක්ෂෙත්ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එච්. ආර්. කේ. පී. පීරිස්ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහනේදි කොස් පැල 50 ක් සහ පොල් පැළ 60 ක් රෝපණය කරණ ලදි.
2018-11-29 22:37:38
'වනජීවී හා ජෛව විවිධත්වය' පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් වව්නියාවේ වනජීවී කාර්යාලය සමඟ ඒකාබද්ධව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
2018-11-29 22:33:22
මහනුවර අමිපිටිය බෙරව්වෙර්ට්ස් විද්‍යාලය වෙතින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත කළ ඉල්ලිමකට අනුව එම පාසලේ සිසු සිසුවියන් 64 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා රයිෆල් බළකා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදේස් මත බදාදා (28) දින දවස පුරා පවත්වනු ලැබීය.
2018-11-29 22:31:27
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක ගේ මගපෙන්වීම මත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් සඳහා මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේදි නායකත්වය, පරිපාලනය හා පෞද්ගලික කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම පිළිබඳ වැඩමුළුවක් නොවැම්බර් මස 15 සහ 17 යන දිනයන්හිදි...