Header

Sri Lanka Army

Defender of the Nation

01st December 2018 15:00:13 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලෙහි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පොළොන්නරුව රෝහලේ රෝගින් සඳහා රුධිරය පරිත්‍යාග කරයි

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්. ජේ. සෙනෙවිරත්න ගේ අධීක්‍ෂණය යටතේ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණූ පාසලේ යුද්ධ හමුදා සාමාජිකයින් 150 ක් සහ යුද්ධ හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව බදාදා (27) දින පොළොන්නරුව මහ රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සහයෝගය දක්වනු ලැබීය. trace affiliate link | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival