Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2018 22:31:27 Hours

යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් සඳහා වැඩමුළුවක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක ගේ මගපෙන්වීම මත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් සඳහා මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේදි නායකත්වය, පරිපාලනය හා පෞද්ගලික කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම පිළිබඳ වැඩමුළුවක් නොවැම්බර් මස 15 සහ 17 යන දිනයන්හිදි පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් 74 ක් සහභාගි වූ අතර එහිදි ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා මාර්ගෝපදේශණ ලබාදුන්හ.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සිවිල් ජ්‍යෙෂ්ඨ ප්‍රවීනයන් විසින් මෙම වැඩසටහනේ දේශන මෙහෙයන ලදි. Best Authentic Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!