Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2018 22:42:14 Hours

ප්‍රධාන ක්‍ෂෙත්‍ර ඉංජිනේරු මූලස්ථානය විසින් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරනු ලබයි

‘වන රෝපා’ ජාතික වැඩසටහනට සමගාමීව මත්තේගොඩ පිහිටි ප්‍රධාන ක්‍ෂෙත්‍ර ඉංජිනේරු මූලස්ථාන‍පරිශ්‍රයේදි සඳුදා (26) දින රුක් රෝපණ වැඩසටහනක් පවත්වනු ලැබීය.

ප්‍රධාන ක්‍ෂෙත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එච්. ආර්. කේ. පී. පීරිස්ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහනේදි කොස් පැල 50 ක් සහ පොල් පැළ 60 ක් රෝපණය කරණ ලදි. Sport media | Nike