2018-12-03 16:50:56
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරඟාවලිය - 2018 හී අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය ඉකුත් සිකුරාදා (30) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
2018-12-03 16:34:56
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීම මත වන්නි ප්‍රදේශයේ ඉතා දුෂ්කර පාසල්වල අධ්‍යාපනය හදාරනු ලබන සිසුන් සඳහා පාසල් නිල ඇදුම් හා අත්‍යාවශය උපකරණ තොගයක් බෙදාදෙන ලදි. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි....
2018-12-03 14:15:31
බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා දිවයිනට පැමිණි අතර එම නියෝජිත පිරිස බදාදා (28) දින ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වුහ.
2018-12-03 14:00:31
14 වන සේනාංකයේ නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූලා අබේනායක, පුත්තලම ප්‍රදේශයෙහි පිහිටි 143 වන බලසේනා මූලස්ථානයේ සහ 16 වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිකුරාදා (30) දින සිය පළමු නිල සංචාරය සිදුකළහ.එම මූලස්ථානයන් වෙත සපැමිණි නව සේනාංකාපතිතුමන්, 143 වන බලසේනා බලසේනාධිපතිතුමන්, අණදෙන නිලධාරීන්....
2018-12-03 13:55:31
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ බඳගිරිය මහා විද්‍යාලයේ පාසල් ළමුන් 3000 කට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 122 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සිකුරාදා (30) දින පවත්වනු ලැබීය.122 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්. ආර්. එම්. එම්. රත්නායක....
2018-12-02 07:05:13
විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම් සෙනසුරාදා (1) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ප්‍රථම රෙජිමේන්තු සේනාවිධායක මෙන්ම එම රෙජිමේන්තුවේ පළමුවන මේජර් ජෙනරාල් වරයාද වන මොහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්...
2018-12-02 05:05:13
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 'සංගීත චිකිත්සා' වැඩසටහනක් කිළිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදි සිකුරාදා (30) දින පවත්වනු ලැබීය. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය....
2018-12-02 04:05:13
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මගපෙන්වීම මත 16 වන ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද මුලතිව් යුද්ධ හමුදා මූලික රෝහලේ සලාක අංශ ගොඩනැගිල්ල සහ මුළුතැන්ගෙය බ්‍රහස්පතින්දා (29) දින විවෘත කරනු ලැබීය.
2018-12-01 23:58:25
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව යාපනය ආරක්ෂක සේනා බළප්‍රදේශයේ සේවයේ නියතු යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ඒකක ප්‍රශ්ණ විචාරාත්මක තරගාවලියක් සංවිධානය කරණු ලැබීය.
2018-12-01 18:05:13
මහනුවර දිස්ත්රි්ක්කයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ටි. ඒ. සි. එන්. තලන්ගම මහතා විසින් මැතිවරණ රාජකාරීන් පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පල්ලේකැලේ ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංකයෙහි මෑතකදි පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රයිෆල් බළකායේ නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් 59 ක් සහභාගීවිය.