03rd December 2018 14:00:31 Hours
14 වන සේනාංකයේ නව සේනාංකාධිපති බ්රිගේඩියර් චූලා අබේනායක, පුත්තලම ප්රදේශයෙහි පිහිටි 143 වන බලසේනා මූලස්ථානයේ සහ 16 වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිකුරාදා (30) දින සිය පළමු නිල සංචාරය සිදුකළහ.
එම මූලස්ථානයන් වෙත සපැමිණි නව සේනාංකාපතිතුමන්, 143 වන බලසේනා බලසේනාධිපතිතුමන්, අණදෙන නිලධාරීන්, ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. url clone | adidas Yeezy Boost 350