Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2018 14:15:31 Hours

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිතයින් මහනුවර සංචාරයක

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා දිවයිනට පැමිණි අතර එම නියෝජිත පිරිස බදාදා (28) දින ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වුහ.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත සපැමිණි නියෝජිත පිරිස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත 11 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා කැටුව යන ලදි. සිය සංචාරය අවසානයේ මෙම නියෝජිත පිරිස සෙනසුරාදා (01) දින දිවයිනෙන් පිටත්ව යන ලදී. Authentic Nike Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News