2019-01-07 15:10:58
කොළඹ Baurs සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ මගින් පවත්වාගෙන යනු ලබන ‘අත්වැල’ වැඩසටහනට සමගාමීව සහ 22 වන ගජබා රෙජිමේන්තුවේ සහයෝගය ඇතිව විවිධ ආර්ථික අපහසුතා වලින් යුතුව කොන්ඩච්චි සහ සිලාවතුරෙයි ප්‍රදේශයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් පවුල්වල අධ්‍යාපනය හදාරන සිසුන් 39 ක් සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක්....
2019-01-07 11:33:58
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අන්තර් ඒකක බොක්සින් ශුරතාවය ජනවාරි මස 5 සිට 7 දක්වා දින තුනක් පුරා දඹුල්ල යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වුහ.
2019-01-06 23:05:54
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත බදුල්ල දිස්ත්‍රිකයේ පිහිටි ඉරබැද්ද විද්‍යාලය, රාහුපොල විද්‍යාලය සහ බලතොට ඇල්ල විද්‍යාලයන් හි අඩු ආදායම්ලාභි පවුල් වල ජිවත්වන සිසු සිසුවියන් 200 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ පොත් කට්ටල 200 ක් මධ්‍යම ආරක්ෂක....
2019-01-06 23:00:31
කිළිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකය යටතේ ක්‍රියාත්මක ‘විවිධ රැකියා සඳහා දෙමළ තරුණ තරුණියන් බඳවා ගැනීම’ යන ව්‍යාපෘතිය යටතේ කිළිනොච්චි ප්‍රදේශයේ රැකියා විරහිත දෙමළ තරුණයින් දෙදෙනෙකු යුද්ධ හමුදා සිවිල් පරිපාලන අධක්ෂක මණ්ඩලයේ සිවිල් සාමාජිකයින් ලෙස බදවාගන්නා ලද අතර, සිකුරාදා (4) දින 57 සේනාංක මුලස්ථානයේදී ඔවුන් වෙත පත්වීමි ලිපි භාරදෙනු ලැබීණි.
2019-01-06 22:58:31
ගාල්ල බූස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ 10 වන සංවත්සරය එම කදවුරු පරිශ්‍රය තුළ යුද්ධ හමුදා සම්ප්‍රදායනුකූලව උත්කර්ෂවත් අයුරින් බ්‍රහස්පතින්දා (3) වන දින සමරනු ලැබීය.
2019-01-06 22:55:31
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඇති තෙරන්කණ්ඩල් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ භූමි පරීශ්‍රය පිරිසිදු කිරිම සඳහා බ්‍රහස්පතින්දා (3) දින ශ්‍රමදාන වැඩසටහනක් 573 හා 653 වන බලසේනාංකයන්හි යුද්ධ හමුදා භටපිරිස් සහ පාසැල් කාර්ය මණ්ඩලයේ සහයෝගීත්වයෙන් යුතුව දියත් කරන ලදි.
2019-01-06 09:56:52
58 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගාල්ල දිස්ත්‍රිකයේ සමානාත්මතාවය පදනම් කරගත් ප්‍රජා සහ පුහුණු මධ්‍යස්ථානයේ හි විවිධ හැකියාවන් ඇති කාන්තාවන් සඳහා සංවිධානය කළ එක්දින ත්‍රාසජනක පුහුණු වැඩමුළුවක්, 2018 දෙසැම්බර් මස 28 දින බුස්ස 58 වන සේනාංක පරිශ්‍රයේ දී පවත්වන ලදි.
2019-01-06 09:15:52
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් සිකුරාදා (4) දින 121 වන බලසේනාවේ සහ එම බල ප්‍රදේශය යටතේ ඇති අනෙකුත් ඒකකයන් හි සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදි.
2019-01-06 08:56:52
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කරෙයිනගර් ප්‍රදේශයේ ගංවතුර බලපෑමකට ලක්වු පවුල් 25 ක් සදහා සහල්, පරිප්පු, මිරිස්, වියළි මාළු, ටින් මාළු, සීනි, පිටි, කුළු බඩු සහ අත්යවශ ද්‍රව්‍ය අඩංගු වියළි සලාක මළු 25 ක් සහ එම ප්‍රදේශයේම සිටින අවතැන් වු පාසල් සිසුන් සඳහා පැපාදි 05 ක් සිකුරාදා (4) දින කරෙයිනගර් ප්‍රජා ශාලාවේ දී බෙදාදෙන ලදි.
2019-01-06 08:00:52
හේනානිගල, ශ්‍රි ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්ෂක බළමුළු පුහුණු පාසලේ පාඨමාලා අංක 23 සහ 24 යටතේ සාර්ථකව මූලික පුහුණුව ලද යුද්ධ හමුදා සාමාජිකයින් 543 දෙනෙකු 2018 දෙසැම්බර් 29 දින සිය පාඨමාලා අවසානයේ විසිර ගියහ.