2019-03-21 08:08:21
නව බලාපොරොත්තු සහ තරඟ වාර්ථාවන් රැසක් බිහිකරමින් 20 වන යුද්ධ හමුදා ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන්...
2019-03-19 15:17:10
යුද්ධ හමුදා සුළු අවි සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය පසුගිය සඳුදා (18) දින දියතලාවේ දී පවත්වන ලදී.
2019-03-19 15:10:39
20 වන යුද්ධ හමුදා ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය - 2019, සුගතදාස ක්‍රීඩාංගණයේ දී යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සඳුදා (19) දින ආරම්භ කෙරිණි.
2019-03-18 16:13:16
යුද්ධ හමුදා මූලස්ථානයේ නව පිරිස් පරිපාලන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳුදා (18) දින සිය කාර්යාලයේ දී රාජකාරි අරඹන ලදී.යුද්ධ හමුදා මූලස්ථානයේ 37 වන පිරිස් පරිපාලන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර....
2019-03-18 13:59:30
නිහතමානි සංගීතඥයෙකු වන දිවංගත මොහොමඩ් රාෆි ගේ ගීත, ශ්‍රී ලාංකීක ප්‍රේක්ෂකයන්ගේ සහ ගයාන්ස්තාලී භාෂා මධ්‍යස්ථානයේ අධ්යක්ෂීකා අමාලි වීරක්කොඩි මහත්මියගේ ආරාධනයකට අනුව මොහොමඩ් රාෆී පදනමේ සභාපති ඉන්දියාවේ කුමාර් සුබ්‍රමනියන් මහතාගේ කටහඬින් පසුගියදා කිලිනොච්චියේ දී ගායනා කල අතර මෙම ප්‍රසංගය සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සංගීත ප්‍රේක්ෂකයන් 4000 කට අධික පිරිසක් එක්ව සිටියහ.
2019-03-18 13:55:22
සාමය, සංහිඳියාව සහ සුහදත්වය ප්‍රවර්ධනය කරමින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් සඳහා සිය සහයෝගය දක්වයි.
2019-03-18 13:54:22
මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන Dialog GSM පරිත්‍යාග වැඩසටහනේ තෙවන අදියර යටතේ පාසල් පොත් සහ පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ තොගයක් පසුගියදා මූලතිව් ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ පාසල් සිසුන් වෙත පසුගිය සිකුරාදා (15) දින ඕඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ දී බෙදාදෙන ලදී.
2019-03-17 20:49:39
සැතපුම් 2 මුහුදු පිහිනුම් තරඟාවලිය - 2019, පසුගිය සෙනසුරාදා (16) දින යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් බලපිටිය මුහුදු තීරයේ දී පැවැත්විණි. එහිදි, පිරිමි අංශයේ පළමු 25 දෙනා අතරට යුද්ධ හමුදා ක්‍රීඩකයින් 16 දෙනෙකු එක්වෙමින් තරඟාවලියේ කණ්ඩායම් ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා...
2019-03-17 16:49:39
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සෙනසුරාදා (16) දින බදුල්ල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, දාබගේ ප්‍රදේශයේ හදිසියේ ඇතිවු ගින්නක් පිළිබඳ සැලවු වාහම යුහුසුළුව ක්‍රියාත්මකවී එම ස්ථානට පැමිණ පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
2019-03-16 13:08:25
2018 වසරේ පොපි මල් ව්‍යාපාරය ඔස්සේ යුද්ධ හමුදාව විසින් එකතු කරන ලද රුපියල් මිලියන 8 ක මුදලක් යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නිශ්ශංක වන්නිආරච්චි විසින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ...