Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2019 16:49:39 Hours

දාබගේ ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සෙනසුරාදා (16) දින බදුල්ල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, දාබගේ ප්‍රදේශයේ හදිසියේ ඇතිවු ගින්නක් පිළිබඳ සැලවු වාහම යුහුසුළුව ක්‍රියාත්මකවී එම ස්ථානට පැමිණ පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 121 වන බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න මැඩපැවැත්වීමට සමත් විය. Nike air jordan Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp