16th March 2019 13:08:25 Hours
2018 වසරේ පොපි මල් ව්‍යාපාරය ඔස්සේ යුද්ධ හමුදාව විසින් එකතු කරන ලද රුපියල් මිලියන 8 ක මුදලක් යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නිශ්ශංක වන්නිආරච්චි විසින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ. ඥාණවීර (විශ්‍රාමික) වෙත පසුගිය සිකුරාදා (15) දින භාරදෙන ලදී.
සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ. ඥාණවීර (විශ්‍රාමික) වෙත නාරාහේන්පිට පිහිටි විධායක ජෙනරාල් ශාඛාවට ආරාධනා කිරීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් වන්නිආරච්චි විසින් රුපියල් මිලියන 8 ක වටිනාකමින් යුතු ප්‍රේෂණ පත නිල වශයෙන් භාරදුන්හ. best Running shoes brand | NIKE HOMME