2019-03-25 14:44:16
සාලියපුර ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ නෙත් ගුවන් විදුලි නාලිකාව සහ කොළඹ රූපවාහිනි නාලිකාව එක්ව රණවිරු සැමරුම් වසරට සමගාමීව යුද්ධ හමුදාවේ ප්‍රධාන රණවිරු අනුස්මරණ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (23) දින අනුරාධපුර ජේතවනාරාම පූජා භූමීයේදි පැවැත්විණි. මෙම උතුම් පිංකමේදී...
2019-03-25 11:53:34
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩීකාවන් ඇතුළු නාවික, ගුවන්, පොලිස්, සිවිල් ක්‍රීඩා සමාජ සහ පාසල් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩීකාවන් 61 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැතපුම් 6 මුහුදු පිහිනුම් තරඟාවලිය පසුගිය ඉරිදා (24) දින උදෑසන වැල්වත්ත Kinross ක්‍රීඩා සමාජය අසලින් ආරම්භ වූ අතර තරඟාවලියේ ශූරතාවය ශ්‍රි ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩීකාවන්...
2019-03-25 11:30:32
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 221 වන බලසේනාවේ 7 වන බලසේනාධිපති ලෙස කර්නල් ප්‍රියන්ත කාරියවසම් පසුගිය බ්‍රහස්පතින්දා (21) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී. මීට ප්‍රථම 221 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කල ඩි.පී.යු. ගුණසේකර, 142 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස....
2019-03-25 11:15:32
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය සිය 6 වන සංවත්සර දිනයට සමගාමීව බෝධි පූජාමය පිංකමක් සහ ශ්‍රමදානමය වැඩසටහනක් මෙන්ම යුද්ධ හමුදා උත්සව ඇතුලත් විනෝදාත්මක අංගයන් රැසක් පවත්වනු ලැබීය.
2019-03-25 11:00:32
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සිකුරාදා (22) දින යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් ලෙස සමරන ලදී.
2019-03-25 10:00:32
නුවර, බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් ධම්මික හෙට්ටිආරච්චි විසින් මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි පාසල් ශිෂ්‍යභටයින් 200 කට අධික පිරිසක් සඳහා පසුගියදා ‘පෙළඹවීම’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.
2019-03-23 22:50:02
යාපනය අර්ධද්වීපය ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිදහස් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් දේශන සැසියක් පසුගිය සිකුරාදා (22) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2019-03-23 22:45:02
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලික ඉංග්‍රිසි පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 19 දෙනෙකු වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (19) දින පැවැත්විණි.
2019-03-23 22:35:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් කේ. අත්තනායක ගේ අවසන් කටයුතු සෙනසුරාදා (24) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරව මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.
2019-03-23 22:34:02
‘මානසික සෞඛ්‍ය හා පූර්ව ළමාවිය සංවර්ධනය’ පිළිබඳ ගර්භනී කාන්තාවන් දැනුවත් කිරීමේ සඳහා වැඩමුළුවක් පසුගිය බදාදා (20) දින පුලේලිය, කිරලගල විහාරස්ථානයේදී 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව සංවිධානය කරන ලදී.