2025-03-06 06:01:48
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදා රියදුරන් සඳහා රථවාහන නීති උල්ලංඝනය කිරීම්, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025 මාර්තු මස 05 දින ආරක්ෂ සේනා මූලස්ථානය - වන්නි දේශන ශාලාවෙදී පවත්වන ලදී.
2025-03-05 22:43:03
දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පදිංචි මේජර් (වෛද්‍ය) පී.ජී රාමුක්කන ගේ නිවස ඉදිරිපිට ඇති නිවසක් තුළ 2025 පෙබරවාරි මස 18 දින අළුයම ගින්නක් ඇති වූ අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිර්භීතකම සහ වෛද්‍ය වෘත්තීය දැනුම තුළින් ගින්නට හසු වූ නිවසේ පදිංචිකරුවන්ගේ ජීවිත බේරාගැනීමට හැකියාව ලැබිණි.
2025-03-05 22:42:27
යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික
2025-03-05 06:10:06
අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති ‘කොමිෂන් නොලත් නිලධාරින්ගේ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 59’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 මාර්තු මස 8 දින පැවැත්විණි.
2025-03-05 06:08:06
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ටී.ටී.පී සිරිවර්ධන RSP ndc psc Isc ගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 05 දින යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් සුභසාධන සේවා පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් එම අධ්යක්ෂ මණ්ඩල පරිශ්‍රයේදී පවත්වන ලදී.
2025-03-04 20:37:19
කන්දෙගෙදර සාරන්‍යා දමිළ විද්‍යාල පරිශ්‍රයේදී 2025 මාර්තු මස 03 දින ක්‍රියාත්මක කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් එම විද්‍යාල පරිශ්‍රය අසල නායයෑමකට ලක්වූ නිවසක සිරවී සිටි පුද්ගලයෙකු මුදවාගැනීමට කටයුතු කරන ලදී.
2025-03-04 20:00:43
‘මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම’ පිළිබඳ 7 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙතින් සංවිධානය කළ දේශනයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2025 මාර්තු මස 04 දින පවත්වන ලදී.
2025-03-04 14:12:52
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී ආරියසේන RWP RSP USP psc ptsc ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තුවේ අභිමානවත් 18 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් 2025 පෙබරවාරි මස 27 දින සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.
2025-03-04 14:10:13
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ගේ මඟපෙන්වීම හා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 28 දින මාතගල්, ශාන්ත ජෝෂප් විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර පින්තාරු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-03-04 14:00:16
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ