2019-05-19 20:05:27
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය බදාදා (22) දින මූරුසමෝඩෙයි නවජිවනම් මෙතෝදිස්ත දේවස්ථානයේ නිර්මාතෘ මෙන්ම සමාජ සේවිකාවක් වන ‘දේවස්ථානයේ මව්තුමිය’ ලෙස ප්‍රසිද්ධ අභාවප්‍රාප්ත ලුයිසා අරුණම්මා තම්බිරාසා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්විය.
2019-05-18 23:08:22
අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පිහිටි 241 වන බලසේනා මූලස්ථානයේ 5 වන බලසේනාධිපති ලෙස ගැමුණු හේවා බළඇණියේ කර්නල් ඩබ්.බී.ජේ.කේ. විමලරත්න පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ එම බලසේනා මුලස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සවයකදී රාජකාරි අරඹන ලදි.
2019-05-18 20:08:22
ත්‍රස්ත විමර්ශන මෙහෙයුම් පිළිබඳ දැනුම, සැලසුම්කරණය සහ තීරණ ගැනීමේ හැකියාවන් වර්ධනය කිරීම සහ යුද්ධයේ තාක්ෂණික ක්‍රම වැඩිදියුණු කිරීම මෙන්ම ත්‍රස්තවාදය පිළිබඳ මූලධර්ම හඳුන්වාදීම සහ වර්තමාන අවදිය තුළ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම යන කරුණු අරමුණු කරගනිමින් ප්‍රතිත්‍රස්ත යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක 25 පසුගියදා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී ආරම්භ කෙරිණි.
2019-05-18 20:08:22
පුනරීන් ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් වැසියන්ට අතිරේක ආදායම් මාර්ගයක් සලසාදීමේ අරමුණින් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ ඉල්ලීමකට අනුව ‘බිගු සම්පත් සුරකිමු’ සංගමයේ නිලධාරීන් දෙදෙනෙකු වන තිස්ස බණ්ඩාර තඹවිට මහතා සහ නුවන් කීර්තිරත්න මහතා විසින් මී මැසි පාලනය පිළිබඳ....
2019-05-18 20:08:21
රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ඔවූන්හට උපහාර දැක්වීමේ දිනය මැයි මස 19 දිනට යෙදී ඇති අතර එදින සිට 2019 මැයි මස 22 දින දක්වා ‘දසවර්ෂාභිශේක’ රණවිරු උපහාර උත්සව මාලාවට සමගාමීව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන්ගේ ලඟම...
2019-05-18 19:57:23
ජාතික රණවිරු දිනයට (මැයි 19) සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ නිර්දේශය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ...
2019-05-17 20:59:56
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ බැංකු නිලධාරින් සමඟ සකච්ඡා කිරීමේ සුහද හමුවක් පසුගියදා පැවැත්විණි.
2019-05-17 20:59:55
රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ට උපහාර දක්වමින් මැයි මස 19 දිනට යෙදී තිබෙන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59, 64, 68 වන සේනාංකයන්හි සහ මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ...
2019-05-17 16:49:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරින් බඳවාගැනිමේ අයඳුම්පත් භාරගැනිම් 2019 මැයි මස 23 වන දින අවසන් වෙයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට සුදුසුකම් සපිරි වයස අවුරුදු 18 ත් 22 ත් අතර පසුවන තරුණ ඔබට මේ සඳහා අයඳුම් කර හැකි අතර www.army.lk ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවියට පිවිසිමෙන්...
2019-05-16 21:20:11
1967 නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තියේ (1) සහ (3) ඡේදයන් යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියානු මධ්‍යම රජය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට යලිත් ඉන්දියාවේ වසරක පහක තහනම් සිදු කර ඇත. ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක...