2019-06-13 12:50:52
බණ්ඩාරවෙල දිස්ත්‍රික්කයේ දියතලාව, කළුඅඹතැන්න ප්‍රදේශයේ පසුගිය සඳුදා (10) දින පස්වරු 05.30 ට පමණ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු....
2019-06-12 17:15:18
ඇඹිලිපිටියේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේදී 7 වන වරටත් ආරම්භ කරන ලද රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ පාඨමාලාව ඉකුත් සිකුරාදා (7) දින පැවැත්විණි. මෙම බලඝණ පාඨමාලාව ආරම්භ වූයේ....
2019-06-12 15:21:06
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි ඉකුත් බදාදා (12) දින මධ්‍යහනේ ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී අරඹනු ලැබීය. එම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව යටතේ සේවයේ නියුතු අධ්යක්ෂවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් රැසක්ද සහභාගි වූහ. මීට ප්‍රථම, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස...
2019-06-12 14:00:17
වැටුප් හා ලේඛණ අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් චානක වරකාගොඩ පසුගිය අඟහරුවාදා (04) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි අරඹනු ලැබීය. මීට ප්‍රථම වැටුප් හා ලේඛණ අධ්යක්ෂ ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් එල් විජේසිංහ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් චානක වරකාගොඩ සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට...
2019-06-11 17:21:23
දැයෙන් සමුගත් මෑත ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණය කිරීම සඳහා අරාලි තුඩුවේ ස්ථාපිත රණවිරු ස්මාරකය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වෙයන් ප්‍රතිසංස්කරණය කරන ලදී. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත...
2019-06-11 17:21:21
පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පාසල් සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (07) දින පිළිමතලාව, මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.
2019-06-11 17:19:15
නව උසස්වීම් ලැබු 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර පසුගිය අඟහරුවාදා (04) දින මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සම්මාන ආචාර පෙළපාලිය පිරිනැමීමෙන් අනතුරුව නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර 54 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවැති ආගමික...
2019-06-11 17:05:21
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා පසුගිය ඉරිදා (09) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ එහිදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල්...
2019-06-10 23:09:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ හිටපු රෙජිමේන්තු අධිපතිවරයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් අභයරත්න, පසුගිය ඉරිදා (09) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගිය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ දේහය දැනට කොළඹ ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරුවාදා (11) දින සවස 4.00 ට පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල...
2019-06-10 15:59:33
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ නාවික හා ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය මත පසුගිය සෙනසුරාදා (08) දින පොළොන්නරුව උණගල වෙහෙර රජමහා විහාරස්ථානයේදී ‘අරලිය මල් පූජාව’ (අරලිය මල් මිලියනයක් පූජා කිරීම) නමින් විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි.