Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2019 23:09:56 Hours

මේජර් ජෙනරාල් අභයරත්න (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ හිටපු රෙජිමේන්තු අධිපතිවරයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් අභයරත්න, පසුගිය ඉරිදා (09) දින හදිසියේ අභාවප්‍රාප්ත විය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගිය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ දේහය දැනට කොළඹ ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරුවාදා (11) දින සවස 4.00 ට පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතය. buy shoes | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp