Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2019 17:21:21 Hours

පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දෙමාපියන්, ගුරුවරුන් සහ පාසල් සිසුන් දැනුවත් කෙරේ

පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පාසල් සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (07) දින පිළිමතලාව, මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් ලබාදෙන ලද උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ අධීක්‍ෂණය යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.

මෙම වැඩසටහනට අදාළ දේශණය 11 වන සේනාංකයේ කපිතාන් ආර්.එම්.අයි බණ්ඩාර විසින් පවත්වන ලද අතර, එහිදී හදිසි අවස්ථාවන්හිදී ගත යුතු ආරක්‍ෂක ක්‍රියාමාර්ගයන් පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලදී. Best Authentic Sneakers | adidas NMD Human Race