2019-06-17 21:58:33
ජාත්‍යන්තර මාෂල් ආර්ට් ඇකඩමිය සමඟ සුසංයෝගයෙන් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සාමාජිකයින් විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන මාර්ෂල් ආර්ට් ආත්මාරක්ෂක සටන් පුහුණු වැඩසටහනක් 2019 ජූනි මස 12 වන දින සිට 15 දින දක්වා පුරා තෙදිනක කාළසීමාවක් පැවැත්විණී.
2019-06-17 17:36:38
සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් විසින් ජූනි මස (16) දිනට යෙදුණු පොසොන් පුර පසොලොස්වක පොහෝ දින පැවැත්වෙන ආගමික උත්සවයට සමගාමීව එම මූලස්ථාන පරිශ්‍රයේ අසිරිමත් පොසොන් කලාපයක් ඉදිකරන ලදී. ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පවත්වනු ලබන....
2019-06-17 15:36:38
යුද්ධ හමුදා මූලස්ථානයේ නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් වී. වීරක්කොඩි ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී අරඹනු ලැබීය. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩී. සිරිනාග සිය ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව...
2019-06-16 21:08:27
ශ්‍රී ලංකා සහ ඉන්දීය සන්නද්ධ හමුදාවන් අතර සහයෝගිතාව හා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිලාෂයෙන් ඊට නව ප්‍රවේශයක් විවර කරදෙමින් දැවැන්ත අයුරින් සංවිධානය කරන ලද...
2019-06-16 20:08:27
යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් දිනෙන් දින වැඩිවෙමින් පවතින මහජනතාවගේ සහයෝගය යළිත් තහවුරු කරමින් 81 වන කණ්ඩායමට අයත් වන ආදී ආනන්දීයන්...
2019-06-16 20:07:15
තුන්නාලෙයි දකුණු රජයේ දමිළ මිශ්‍ර පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ හිඟකමින් අපහසුතාවයට පත්වී ඇති බව දැනගැනීමෙන් අනතුරුව එම පාසලේ සිසුන් 96 දෙනෙකු වෙත ඩේවිඩ් පීරිස් මෝටර් පුද්ගලික සමාගමේ අනුග්‍රහය ද ඇතිව...
2019-06-16 19:10:59
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඉකුත් සිකුරාදා (14) දින කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්හි නිළ සංචාරයක නිරත විය.
2019-06-16 18:59:59
කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ සංචාරයක ඉකුත් සෙනසුරාදා (15) දින නිරතවිය.
2019-06-14 18:32:19
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මෙන්ම විශේෂ බලකා සේවා වනිතා ඒකකයේ ප්‍රධානී චන්ද්‍රිකා සේනානායක මහත්මිය බදාදා (12) දින අත්තිඩිය, මිහිදු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසිම සඳහා එහි සංචාරයක...
2019-06-14 15:19:48
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහය ඇතිව කුරුණෑගල සහ තලගල ප්‍රදේශයන්හි විරෝදාර රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින්ට සහ තුවාල ලබා ආබාධිත වූ...