2019-07-19 11:02:21
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය පසුගිය බ්‍රහස්පතින්දා (18) දින කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංක මුලස්ථානයේ සිය මංගල සංචාරය සිදු කරන ලදි.
2019-07-18 22:09:24
මෙම වසරේ එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ‘ස්පියර්’ අභ්‍යාසයට සම්බන්ධ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ලුතිතන් කර්නල් රිචඩ් ජේම්ස් මෝල්ට්බි (Richard James Maltby) ගේ නායකත්වයෙන්...
2019-07-18 21:42:59
651,652 සහ 653 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා, 17 වන (ස්වෙච්ඡා) පාබල හමුදා සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ...
2019-07-18 21:22:59
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය ඇසළ පුර පසලොස්වක පොහෝ දින (16) නච්චිකුඩා හන්දියේදී තම්බාපු කඩල සහ ඖෂධිය වටිනාකමක් සහිත බෙලිමල් පානයක් සිවිල් වැසියන් 1500 ක් අතර බෙදාදෙන ලදී.
2019-07-18 21:22:58
යාපනය නාවත්කුලිය ‘කළණ මිතුරු’ ශ්‍රී සමිද්ධි සුමන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ (ස්ථූපය) ධාතු තැන්පත් කිරීමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (13) දින සම්භාවනීය ආරාධිතයින් ඇතුළු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම විහාර පරිශ්‍රයේ දී අතී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
2019-07-18 21:21:59
11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නච්චිකුඩා වෙරළතීරය පිරිසිදු කිරිමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළ අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 11 දෙනෙකු සමඟින් ප්‍රදේශවාසින් 15 දෙනෙකු...
2019-07-18 21:21:58
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් ගරු ඩේවිඩ් හෝලී (HE David Holly) උතුරේ සිදුකළ සංචාරයක් අතරතුර ඉකුත් බදාදා (07) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හමුවිය. එතුමන්ගේ නියෝජිත පිරිසට...
2019-07-18 10:50:21
යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මෙන්ම යාන්ත්‍රික පාබල රෙජමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ඉකුත් ජූලි මස 12 සහ 13 දිනයන්හි වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි...
2019-07-17 08:51:02
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා කරෙයිනගර් ප්‍රදේශයේ වැව් දෙකක් ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශයේ...
2019-07-17 08:36:52
2019 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට විෂය ධාරාව පිළිබඳ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ උපකාර ඇතිව දැනුම වැඩිදියුණු...