Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2019 21:22:59 Hours

පුර පසලොස්වක පොහෝ දින නොමිලේ ආහාරපාන සහ ඖෂධිය බීම නච්චිකුඩා සිවිල් වැසියන්ට බෙදාදෙයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය ඇසළ පුර පසලොස්වක පොහෝ දින (16) නච්චිකුඩා හන්දියේදී තම්බාපු කඩල සහ ඖෂධිය වටිනාකමක් සහිත බෙලිමල් පානයක් සිවිල් වැසියන් 1500 ක් අතර බෙදාදෙන ලදී.

බෞද්ධ දින දර්ශනය තුළ මෙම දිනයේ වැදගත්කම සනිටුහන් කරමින් මෙම උතුම් කර්තව්‍යය සිදුකරනු ලැබීය. Best jordan Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers