Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2019 21:21:59 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නච්චිකුඩා වෙරළතීරය පිරිසිදු කරයි

11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නච්චිකුඩා වෙරළතීරය පිරිසිදු කිරිමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළ අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 11 දෙනෙකු සමඟින් ප්‍රදේශවාසින් 15 දෙනෙකු තම ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

මෙම ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සහ 651 බලසේනාවේ බලසේනාධිපතිගේ නිරීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදි. bridge media | NIKE AIR HUARACHE